You can move around with your keyboard
plus
minus
left
right
Drop pin on the map to start a new report
space
Press space again to adjust the location
space
Start new report here Reposition report here
Back to all reports

ප්ලාස්ටික් හා විද්‍යුත් උපාංග පිලිස්සීම

Reported via mobile in the Central Environmental Authority - Investigation category anonymously at 22:19, Friday

FixMyStreet ref: 29.

ප්ලාස්ටික් බහුල ලෙස භාවිතාකොට අැති ද්‍රව්‍ය හා විද්‍යුත් උපකරණ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මාර්ගය අසලින් වූ අතහැර දමන ලද කුඹුරක පුළුස්සනු ලබන අතර අවට ප්‍රදේශවාසීන් එයින් හටගන්නා එම විෂ සහිත වායුව හෙතුවෙන් මහත් පීඩාවකට ලක්වේ.

මෙය සෑම දිනකම දක්නට නොහැකි නමුත් යම් සති අග දිනවලදී රාත්‍රී කාලයෙහි මොහු මෙම ක්‍රියාව සිදුකරනු ලබයි. ඉවතලන ද්‍රව්‍ය හා අනෙකුත් උපකරණ කොටස් වෙළඳාමෙහි නිරත වන්නෙකි.

RSS feed of updates to this problem Receive email when updates are left on this problem.

Provide an update

Please note that updates are not sent to the council. Your information will only be used in accordance with our privacy policy

Next: Tell us about you

Your update

Tell us about you

Do you have a Alert | ZeroPlastic Movement password?