You are reporting the following problem report for being abusive, containing personal information, or similar:
ප්ලාස්ටික් හා විද්‍යුත් උපාංග පිලිස්සීම Reported anonymously at 22:19, Friday ප්ලාස්ටික් බහුල ලෙස භාවිතාකොට අැති ද්‍රව්‍ය හා විද්‍යුත් උපකරණ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මාර්ගය අසලින් වූ අතහැර දමන ලද කුඹුරක පුළුස්සනු ලබන අතර අවට ප්‍රදේශවාසීන් එයින් හටගන්නා එම විෂ සහිත වායුව හෙතුවෙන් මහත් පීඩාවකට ලක්වේ. මෙය සෑම දිනකම දක්නට නොහැකි නමුත් යම් සති අග දිනවලදී රාත්‍රී කාලයෙහි මොහු මෙම ක්‍රියාව සිදුකරනු ලබයි. ඉවතලන ද්‍රව්‍ය හා අනෙකුත් උපකරණ කොටස් වෙළඳාමෙහි නිරත වන්නෙකි.
ප්ලාස්ටික් බහුල ලෙස භාවිතාකොට අැති ද්‍රව්‍ය හා විද්‍යුත් උපකරණ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මාර්ගය අසලින් වූ අතහැර දමන ලද කුඹුරක පුළුස්සනු ලබන අතර අවට ප්‍රදේශවාසීන් එයින් හටගන්නා එම විෂ සහිත වායුව හෙතුවෙන් මහත් පීඩාවකට ලක්වේ. මෙය සෑම දිනකම දක්නට නොහැකි නමුත් යම් සති අග දිනවලදී රාත්‍රී කාලයෙහි මොහු මෙම ක්‍රියාව සිදුකරනු ලබයි. ඉවතලන ද්‍රව්‍ය හා අනෙකුත් උපකරණ කොටස් වෙළඳාමෙහි නිරත වන්නෙකි.
You can contact technical support on info@zeroplastic.lk